ඔයාලා කවුරු උනත් කැමතී නේ ලස්සනට ඉන්න.. ඒ වගේම ඔයාගේ පරිගනකයත් පිළිවෙලකට ලස්සනට තියගන්න කැමති ඇතිනේ.. නේද?
ඇත්තටම Computer එකක් තියන හුගක් දෙනෙක් Internet එකෙන් යනවා.. ඒ අය වැඩිපුරම පාවිච්චි කරන්නේ Firefox Browser එක..
ඔයාල කැමතිද.. පොඩ්ඩක් ලස්සනට තියාගන්න..කියවලාම බලන්නකොව්
ගූගුල් එක ඇරෙන්නට අපි හැමවෙලේම යූස් කරන අඩවි වන ෆේස්බුක්, ජී මේල්, වැනි අඩවි කිය්හිපයක්ම අපේ හෝම් පේජ් එකට දාගන්න කැමතිද?
ඒ නම් ඒක කරන්නේ කොහොමද?
මේ ක්‍රමයෙන් ෆයෆොx යූස් කරන අයට ඒක කරගන්න පුලුවන්.
පහත රූපයේ ආකාරයට යන්න.
General Tab ක යටතේ. Homepage කියන හිස්තැනහි, පහත දක්වා ඇති ආකාරයට ඔබට අවශ්‍ය අඩ්වි ටික Type කර OK කරන්න්න .
http://www.google.com|http://www.facebook.com
ඒ කියන්නේ අඩ්වි දෙක අතර සලකුණ ලබාදෙන්න.
Home
»
»Unlabelled
» Firefox බ්‍රව්සර් එකේ ඔබගේ ප්‍රියතම අඩවි කිහිපයක්ම ඔබගේ Home Page එකට දාගන්නා ආකාරය
Subscribe to:
Post Comments (Atom)

Post a Comment