හුග දවසකින් ලිපියක් ලිව්වේ නැති හින්දා අද අලුත් දෙයක් ගැන ලියන්න හිතුනා :D. මං මෙ ලිපියනෙ කතා කරන්න යන්නේ Android mobile වලට සිංහල දාගන්න ක්‍රමය ගැන. මේ OS එක දැන් ලංකාවේ හුගක් දෙනෙක් use කරනවා නේ..දැනට ලෝකයේ වැඩියෙන්ම ප්‍රචලිත Android OS එක . මාත් මේ ගැන හුගක් Article කියවල තමයි කරල බැලුවේ. මොකද මමත් අලුතින් Android Mobile එකක් ගත්ත නිසා.......


දැන් අපි subject එකට බහිමුකෝ.මෙම ලිපියෙන් ඔයලාට android වල තියෙන English වලට අමතරව සිංහල fonts දාගැනීමට පුලුවන්. Browser එකේ හරි Message වල හරි කොටු කොටු වට පේන වචන මේ හින්ද කියල ඔයාල දන්නව ඇති.. එක් දාගත්තම ඔයාලට සිංහලෙන්ම කියවන්න පුලුවන්. 

සිංහල දාගන්න පහත ක්‍රමය අනුගමනය කරන්න...
1.මුලින්ම මේ සිංහල font එක මෙතනින් බාගන්න.(ඔයාලට කැමති සිංහල font එකක් මෙ වෙනුවට දාගන්න පුලුවන්.ඒත් ගොඩාක් ගැලපෙන්නේ aKandynew  font එක)
2.පසුව මේ font  එක “DroidSansMono.ttf ” ලෙස rename  කර SD card එකේ save කරගන්න(Folders ඇතුලට දාන්න එපා)
3.ඊට පසු Terminal Emulator ගෙන පහත් code එක ඇතුලත් කරන්න.ඔබේ දුරකථනයේ මෙම App එක නැතිනම් මෙතනින් ලබා ගන්න.(සැ.‍යු- අතුරු වැර්දීමි වලට වග නොකියනු ලැබේ )
su (then wait for the superuser screen and press yes)
mount -o rw,remount -t yaffs2 /dev/block/mtdblock3 /system
chmod 4755 /system/fonts/DroidSansMono.ttf
dd if=/sdcard/DroidSansMono.ttf of=/system/fonts/DroidSansMono.ttf
reboot 
 
 
දැන් phone එක reboot වෙයි.
 
ඊට පස්සේ කොටුවට තිබ්බ වචන සිංහලෙන් ඔයලට කියවන්න පුලුවන් වෙයි
 
Post එක ගැන Comment එකක් දාලම යන්නකොව්

Post a Comment

 
Top