ඔන්න ඉතින් අද ම්ං ඔයාලට කියල දෙන්න යන්නේ . ඇන්ඩ්‍රොයිඩ් ලේසියෙන් Root කරගන්න විදියක්.. මට මේ Post එක දාන්න හිතුනේ.. ලංකාවේ හුගක් දෙනෙක් Android Mobile use කරන නිසා....
ඔයගේ Android Mobile එක Root කරගන්න පහල Steps Follow කරන්න
( Root කිරීමේ වාසි දැනගන්න මේතන Click කරන්න )
( Root කිරීමේ වාසි දැනගන්න මේතන Click කරන්න )
- ඉස්සෙල්ලම මේ ලින්ක් එකෙන් superone click බාගන්න.
- දෑන් මේක ඔයාගෙ කොම් එකට Install කරගන්න
- ඔයාට මේකෙන් Root කරන්න කලින් පෝන් එකේ Drivers Computer එකට දාගෙන තියෙන්න ඔනේ
- දෑන් ඔයාගෙ පෝන් එකේ settings > apps > development ගියම usb dibbaging කියල අති ඒක enable කරන්න
- දැන් superone click ඕපන් කරල ඔයාගෙ පෝන් එක Computer එකට සම්බන්ද කරන්න එතකොට ඔයාගෙ පෝන් එක Com එකෙන් අදුර ගනී
- දෑන් superone click එකේ තියනව ROOT කියල ඒක ඔබන්න. mobile එක identyfy වෙවි
- ඔන්න වෑඩේ හරි දෑන් ඔයාගෙ පෝන් එක root වේය්...
- හරියටම Root උනා නම් පෝන් එකේ SUPER USER කියල ඈප් එකක් install වෙලා ඈති
------------------------------------------------------------------------------
- සැම්සුන් ගැලැක්සි - http://download2us.softpedia.com/dl/085d3f3977044b0ca4100c9f1a0d25ff/506ec44e/300096692/drivers/others/SAMSUNG_USB_Driver_for_Mobile_Phones_x86.exe
- හුවාවෙයි - http://www.huaweidevice.com/tcpsdownload/downLoadCenter?category=&flay=software&downloadID=Mzk1MzA=
- සොනි එක්ස්පීරියා - http://www-support-downloads.sonymobile.com/Software%20Downloads/PC%20Companion/Sony%20PC%20Companion_2.10.094_Web.exe
මේ Post එක ගැන හිතෙන දේ පහලින් Comment කරලම යන්නකොව්

Post a Comment