ඔබගේ සියලුම ඔන්ලයින් එකවුන්ට් වල තිබෙන තොරතුරු මෙමගින් බැකප් කලහැක තවද මෙම සේවය මගින් එකම තැනක සිට එම සියලුම  එකවුන්ට් වලට පිවිසිය හැකිවීමත්, ඔබගේ දත්ත සටහන් මේ මගින් අන් අය් සමග බේදා හදා ගැනීමත්, තොරතුරුවල ආරක්ෂාවත් මෙහි විශේෂත්වයක්   වේ... 


මුලින්ම පහත වෙබ් අඩවියට පිවිස Sing up මගින් නව එකවුන්ට් එකක් සකසාගෙන ඔබගේ ඔන්ලයින් එකවුන්ට් සියල්ල බැකප් කරන්න මෙහිදී ඔබට Free 5 GB දක්වා ඉඩ ප්‍රමාණයක් මෙම සේවය මගින් ලබාදේ ඔබට අවශ නම් මුදල් ගෙවා මෙම ඉඩ ප්‍රමාණය ඉහල නංවා ගත හැක.....
 
මෙතනින් ඇතුල් වන්න -http://www.box.com

Post a Comment

 
Top