මට හුග කාලෙකින් පොස්ටුවක් දාන්න බැරි උන නිසා, අද මම හිතගෙන ආවේ ඔයාලට කරද්දි ගොඩක් වැදගත් වෙන දෙයක් ගැන...

ඔයාල හැමෝම ෆයර් ෆොක්ස් පාවිච්චි කරනවනේ ඉන්ටර්නෙට් යන්න...අන්න එකට තමා මේක දාගන්න තියෙන්නේ.. හරිම ලේසි වැඩේ. කරලම බලන්නකොව්,

සාමාන්‍යයෙන් ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ලබාගන්න ඕනෙනම් ඔයාලා කරන්නේ මොකක්ද? එක්කො ඔන්ලයින් ඩික්ශනරියක් බලනවා/ නැත්තම් ගෙදර තියන ඩික්ශනරියක් පොතකින් බලනවා. එහෙම නේද??...

මේ වැඩේ පොඩ්ඩක් දිග වැඩි හින්දා ඒ වැඩේට යන වෙලාව අඩු කරගන්න ඉංඟිය කියලා Fire Fox Add-on එකක් හදන්න UCSC ( University of Colombo School of Computing) එකේ කට්ටිය හවුල් වෙලා තියෙනවා.ඒක හින්දා දැන් වැඩිය කරදරයක් නැහැ අදාල නොදන්නා වචනය ළඟට Mouse Cursor එක ගෙනිච්ච ගමන් තේරුම එතනම පෙන්වනවා .


ඇත්තටම මේක් ෆයර්ෆොක්ස් ඇඩ් ඔන්ස් එකක්...
ඉස්සෙල්ලාම ෆයර්ෆොක්ස් ඇඩ් ඔන්ස් එක මෙතනින් බාගන්නකො...
http://subasa.lk/ingiya-download.php



Post a Comment

 
Top