ඔපෙරා මිනි ගැන පොඩ්ඩක් කියල දෙන්න ඔනේ කියල අද මට හිතුනා..

මන් මේ කියල තියන පියවර පිලිවෙලින් කරන්න.. 

  • මුලින්ම ඔයගේ ඔපෙරා බ්‍රවුසර් එකේ Address bar එකේ මේ URL එක ටයිප් කරන්න ( www අයින් කරලා දාන්න )    opera:config  
  • ඊට පස්සේ Enter ඔබන්න.. තිරය වෙවි එවිට ඔබගේ ඔපෙරා බ්‍රවුසර් එකේ අතුරු මුහුණතට ඔබව ගෙන යයි
  • එහි පහලට යන්න.. එහිදී ඔබට දැක ගන්නට ලැබේවි '' Use bitmap fonts for complex scripts'' යන්න. දැන් එයට ඉදිරියෙන්  පෙන්වන ටැබ් එකෙහි '' No '' යනුවෙන් වැටී ඇත.. එය click කර '' yes ''යන්න තෝරන්න

  • දැන් අතුරු මුහුණතේ පහලට ගොස් save යන්න click කරන්න.
ඔන්න දැන් වැඩේ හරි... ඔයාට දැන් සිංහලෙන් තියන වෙබ් පිටු කියවන්න පුලුවන්... එත් පොඩි දෙයක් තියෙනව මේක සම්පුර්ණයෙන්ම හරිම විදියට සිංහල වැඩ කරන්නෑ.. ඔයාට කියවන්න පුලුවන් විදියට මේක වැඩ කරන්නේ..

ඔයාට හිතෙන දේ කොමෙන්ටුවක් දාලම යන්නකො

Post a Comment

 
Top