Wifi Use කරල Internet යන්න Wifi Router / Wifi Dongle ගන්න ඔනේ නැ දැන්.... 

ඒකට ඔනේ වෙන්නේ Normal network Connection එකකුයි Windows 8 තියන Wifi තියන ලැප් එකකුයි තියනවනම් අපේම කියල Wifi Network  එකක් හදා ගන්න පුලුවන්. මන් කියල දෙන්නම් කොහොමද හදා ගන්නේ කියල... Step by Step හරිද?

මන් ඔය උඩින් කියල තියන ටික අනිවාර්යයි...

හැබැයි ඔයාලා මේක කරන්න ඔනේ Administer Mode එක යටතේ... Administer Mode එක Run කිරීමට
  • My Computer ---> One Click '' C '' Drive ---> File ---> Open Command Prompt ---> Open Command Prompt as Administrater
    දැන් Popup වෙන Dialog Box එකහි Yes යන්න Click කරන්න
  • පළමු පියවර
ඔයාලා ගාව තියන ඩොන්ග්ල් එක හරි වෙන මොකක් හරි නෙට් යන විදියකින් Computer එක ඉස්සෙල්ලාම net එකට Connect කරගන්න...
  • දෙවන පියවර
ඔයගේ Lap එකේ Wifi Drivers මෙකට Support ද බලන්න CMD එක අරගෙන මේ Code එක ටයිප් කරන්න....
netsh wlan show drivers
දැන් Enter Button Press කරන්න.. පහලට Load  වෙයි... Load උනාට පස්සේ.. යටම ඇති IHV Service Present : Yes   කියල වැටිල තියනවනම් ඔයාලට

පූලුවන් අනිත් Step ටික කරගෙන යන්න..
No කියල වැටිල තියනවනම් ඔයාට බැහැ Wifi Hotspot දාන්න . මොකද ඔයාගේ ලැප් එක එකට Support  නැහැ..
( CMD එක Close කරන්න එපා)
  • තෙවන පියවර 
ඊට පස්සේ CMD එකේ මෙන්න මේ Code එක ටයිප් කරල Enter Button එක Press කරන්න.
(මේතන SSID එකට ඔයාලාගේ Network එකට දාන්න කැමති Name එකයි.. Key එක ඒ කියන්නෙ Network එකේ Password එක... )

netsh wlan set hostednetwork mode=allow ssid=******* key=*******
දැන් ඔබට පෙනේවි hosted network has been succesfully changed කියල Word එකක්...
  • හතරවන පියවර
අවසානයේ CMD එකේ මේ Code එක Type කරල Enter ඔබන්න... ඊට පස්සේ ඔබට දැක ගන්න පුලුවන් Hosted Network Started යන්න...
දැන් ඔබේ Wifi Connection එක නිර්මාණය කරගෙන අවසන්
දැන් Control Panel ---> Network and Shareninng Center ගියාම ඔයගේ Connection එක පෙනේවි...

Enjoy .... මේ Post එක ගැන කොමෙන්ටුවකුත් දාලම යන්න හොදේ

Wifi Use කරල Internet යන්න Wifi Router / Wifi Dongle ගන්න ඔනේ නැ දැන්.... 

ඒකට ඔනේ වෙන්නේ Normal network Connection එකකුයි Windows 8 තියන Wifi තියන ලැප් එකකුයි තියනවනම් අපේම කියල Wifi Network  එකක් හදා ගන්න පුලුවන්. මන් කියල දෙන්නම් කොහොමද හදා ගන්නේ කියල... Step by Step හරිද?

මන් ඔය උඩින් කියල තියන ටික අනිවාර්යයි...
හැබැයි ඔයාලා මේක කරන්න ඔනේ Administer Mode එක යටතේ... Administer Mode එක Run කිරීමට
- See more at: http://tharinduweb.blogspot.com/#sthash.BDyoqRLV.dpuf

Next
Newer Post
Previous
This is the last post.

Post a Comment

Top