ඔන්න මට ඉතින් හුග කාලෙකින් එකක් දාන්න උනේ නැ.....
අද ඔයාලට කියල දෙන්න යන්නෙ SLT එකෙන් දෙන ZTE W300 Wifi Router එක පිලිබදව තිබෙන වාසි හා අවාසි ටිකක්.....
කියවලම බලන්නකො.....
------------------------------------------------------------
ඇත්තටම මේ එකෙන් දෙන එක හොදයිද?
මේ Router එකේ වාසි හා අවාසි කිහිපයක් තියනව... ඉන්න .. අපි ඉස්සෙල්ලම මේ එකෙ වාසි පැත්ත ගැන කතා කරල අවාසි පැත්තට බහිමු... මොකද අපේ යාලුවො කැමති වැඩිපුර වාසි පැත්තට හින්ද.....
මේකේ වාසි ගන්නකොට තියන ලොකුම දේ තමයි මේක Wifi Router එකක්... ඒක තමා මෙතන ප්‍රදානතම... ඔයාල ඒක දන්නවනේ
අනික තමා ඔයාලට මේ එකෙන් Port හතරක් ලබා දීලා තියනව....ඒක නිසා අපේ යාලුවන්ට එක පාර කම්පීතර 3 - 4 ක් සෙට් කරගන්න පුලුවන්
Internet Connection Speed එකනම් කියල වැඩක් නැ සුපිරි..... ඔයාල
මේකේ සාමාණයෙන් Upload Speed එක 1 MB/s වගේ තියනවා... එකත් හොදයි නේ....
- අවාසි ( මේකේ සැලකිය යුතු අවාසි ගොඩාක් තියනවා )
මේ එක කරන කස්ටිය දන්නව ඇති මේකේ හිටපු ගමන් එක අබ්ලික් ගහනව...
ටික කාලෙකින් Wifi Connection එක වැඩ නැතුව යනවා... එක්කො හිටපු ගමන් වැඩ අයේ වැඩ නැ.......
-----------------------------------------------------------------------------------------------------------------------
ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක්ම තියනවා... ඒ ගැන මම පස්සේ එකක් දාන්නම්කො...
ඔන්න ඔය වගේ ප්‍රශ්න කීපයක්ම තියනවා... ඒ ගැන මම පස්සේ එකක් දාන්නම්කො...
ඔයලට මේ Post එක ගැන හිතෙන දේ පහලින් Comment එකක් දාලම යන්න හොදේ
Post a Comment