ඔබ ඉතාම ප්‍රිය කරන Subway Surfers  ඔබගේ දුරකතනයෙන් පමණක් play කරන්න පුලුවන් game එකක් කියල ඔබ දන්නවා ඇති .


එහෙත් ඔබ නොසිතු මොහොතක එය PC එකෙ play කරන්න ලෑබුනොත් ඔබත් ආසයි නේද සෙල්ලම් කරන්න.. එය ඔබ විහිලුවක් ලෙස පිලිගනිවී.

නමුත් දෑන් එය ඔබගේ පරිගණකයෙන් ක්‍රිඩා කිරීමට පුලුවනි ...දෑන් ඔබ ඒ ප්‍රිය කල Subway Surfers  ක්‍රිඩාව PC game එකක් බවට පත් වී තිබේ.

එය ඔබට නොමිලේ එය ඔබට නොමිලයේ බාගන්න පුලුවන් ලින්කුවක් මන් පහත දීල තියෙන්නෙ..

නමුත් ඒක බාන්න පොඩි ගැජමැටික් එකක් ඔනේ.... U Torrent ඔයලා දන්නවනේ

මෙන්න download කරගන්න අවශ්ය කරන දේවල්,
  1. uTorrent - මෙතනින් download කරගන්න. (නොමැති නමි පමණි)
  2. Subway surfer PC version torrent එක මෙතනින් download කරගන්න

Post a Comment

 
Top