හුග කාලෙකින් පොස්ට් එකක් දාන්නත් බැරි උනානේ, ඔන්න අද මම කියලා දෙන්න යන්නේ කොහොමද නොමිලයේ ඩෙබිට් කාර්ඩ් එකක් නොමිලයේ ගෙදරට ගෙන්න ගන්නේ කොහොමද කියලා.. කියවලාම බලන්නකො..

ඇත්තටම මමත් මෙක මුලින්ම කරල බලද්දි හිතුවේ හරි යන්නේ නැතිදො හිතාගෙන මට කාර්ඩ් එක ආවා එක නිසා තමයි ඔයාලටත් එකක් හදන විදිය කියලා දෙන්න හදන්නේ.


මන් මේ කියලා තියන ස්ටෙප්ටු ටික පස්සෙන් ගොහින් බලන්න.
  1. මුලින්ම මේ ලින්කුව ඔබලා සයිට්ටුවට ඇතුල් වෙන්න.. @ මෙතනින් ඇතුල් වෙන්න

  2. ඔය සයිට් එකේ උඩම ඇති කියලා අන්න ඒක ක්ලික් කරන්න. එහි තිබෙන යන්න Receive & Withdraw ක්ලික් කර ඔබගේ ගිනුම සාදා ගන්න (ගිණුම හදද්දි ඔයාලගේ ගෙදර ඇඩ්‍රස් එක හරියටම දෙන්න මොකද ඒකට තමා කාර්ඩ් එක එන්නේ. අනික තමා ඔකේ තියන Step 3 එකේ Personal Information එකේ ඔයාට යවන්න පුලුවන් ID කාර්ඩ් එකක් තොරන්න. )
  3. එකවුන්ට් එක හදලා ඉවර උනාම ඔයාට අර තොරපු card එක Idintification කරන්න ඔනේ කාර්ඩ් එකේ පොටො එකක් එයාලට යවන්න ඔනේ. හැබැයි 1 MB වඩා වැඩි වෙන්න බෑ.

    ( සමහර විට ඔය ස්ටෙප් එක එන්න දවසක් දෙකක් යාවි, ඔයාලා දුන්න Email එකට තමා එන්නේ Confirmation Mail එක හරිද )

    ඔන්න දැන් වැඩේ හරි මේක එන්න කොහොමත් දවස් 30 -40 ක් යයි . මොකද US  ඉදලනේ එන්නේ.
    හිතෙන දේ Comment කරලම යන්න බලන්න

Post a Comment

 
Top