අද මම කියල දෙන්න යන්නේ, කොහොමද Downloader එකක් නැතුව ඔනෑම විඩියො එකක් Download කරගන්න පුලුවන් ක්‍රමයක් ගැන. ඇත්තටම මේක ඔන්ලයින් සයිට් එකක් . කියවලාම බලන්න
මන් මේ දාල තියන Step ටික පිලිවලට කරන්න
මන් මේ දාල තියන Step ටික පිලිවලට කරන්න
- මුලින්ම මේ ලින්කුවෙන් ඒ සයිට් එකට Enter වෙන්න @ http://www.savevid.com/#
- ඊට පස්සේ ඔයාට Download කරන්න අවශය Video එක මත Right Click කර Copy video URL යන්න තොරන්න.
- දැන් ඔබ Copy කරගත්ත URL එක මන් අර කලින් ලින්ක් එකෙන් දීපු සයිට් එකට ගිහින් Paste කරන්න
ඊට පස්සේ ඔයාලට කැමති Format එකක් Select කරලා Download Click කරන්න.
ඔන්න ඉතින් වැඩේ හරි. කොමෙන්ට් එකකුත් දාලම යන්නකො බලන්න මේ ගැන.
Post a Comment