ඔන්න අද මම කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න පුලුවන් ලේසි ක්‍රමයක් ගැන. අද කාලයේ හුගක් අය තමන් අන්තර්ජාලයට එක් කරන URL Short කර මුදා හැරීමයි. ඇත්තටම එහෙම කරන එක ඒ අයට ගොඩක් වාසියි. මොකද URl Short කිරීමෙන් මුදල් හොයන්න පුලුවන්. අන්න ඒ ක්‍රමය ගැන තමා මම අද කියලා දෙන්න යන්නේ. හුගක් අය මේ ගැන දන්නවත් ඇති

url short කරන සයිට් ගොඩක් තියනව. අද මම කියලා දෙන්න යන්නේ Adfly ගැන.මං මේ කියන පියවර ඒ විදියටම කරලා බලන්න.

1 : මුලින්ම Adfly සයිට් එකට ඇතුල් වෙන්න මෙතන කරන්න - ( click Here )

2 : ඔයාට facebook ගිණුමක් තියනවනම් Direct Account එකට ලොග් වෙන්න පුලුවන් නැත්තම් පහලින් තියන Sign up me now Click කර ඔබත් ගිණුමක් හදා ගන්න ( Account එක සැදීම පිලිබදව තොරතුරැ අවශය නම් මෙතනින් ) Account එක හදා ගත්තනේ. ආහ් දැන් එහෙනම් වැඩේ පටන් ගමු.

3 : Account එක ඉහලින්ම ඇති url shrink කරන tab එකක්. අන්න එතන ඔයාට කැමති Url Link එකක් දීලා Shrink කරගන්න. ඉට පස්සේ ඒ Shirnk කරපු url එක copy කරගෙන ඔයාට කැමති සයිට් එකක හෝ කිහිපයක share කරන්න.

4 : දැන් ඔයා share කරපු link එක click කරලා කවුරු හරි ගියොත් ඒකට අන්න එතකොට තමයි ඔයාලට සල්ලි හම්බු වෙන්නේ. ඔයාල කොහොම හරි එන කෙනාව වශී කරන විඩියට link දැම්මනම් ගොඩක් visitor ගෙන්න ගන්න පුලුවන්.
  
මේකේ තව ලොකූ දෙයක් තියනව ඒ තමයි ලංකාවෙන් එන විසිටර්ලට ගෙවනව ගොඩක් අඩුයි. ඒ නිසා කොහොම හරි uk/us/australiya වගේ රටවල් වල අය ගෙන්න ගන්න බලන්න.

ඔබට ජය.. , ,  මේ පෝස්ට් එක ගැන හිතෙන දේ කියලම යන්න


Post a Comment

 
Top