මේ දවස් වල ඩයලොග් මොබයිල් ගත්ත අය Root කරන්න Unlock කරන්න එක එක ක්‍රම හොයනවා. අන්න ඒ නිසා අද ම කියල දෙන්න යන්නේ ඒ වගේ දෙයක් ගැන තමයි.

ඩයලොග් I35 මොබයිල් settings වල "Use only 2G networks" කියන එකට හරියක් දාල ඒ හරිය අයින් කරන්න බැරිවෙන්න ඒ box එක ලොක් කරලා තමයි තියෙන්නේ මොකද එහෙම කරාම ඩයලොග් එකට තමා වාසිය. එතකොට ඉන්ටර්නෙට් යන්න වෙන්නේ සිම් 1 එකෙන්. ඒ කියන්නේ ඩයලොග් සිම් එකෙන් අන්න ඒක නිසා තමයි මම අද කියල දෙන්න යන්නේ සිම් 2 ට 3G සිග්නල් හදා ගන්න විදිය. මං කියල තියන විදියටම කරන්න.

පලමු පියවර - Google App  Store  එකෙන් "Dialer One" කියන ඇප් එක Down: කරලා ඉන්ස්ටෝල් කරන්න.

දෙවන පියවර
- එක ඕපන් කරලා මේ කෝඩ් එක dial කරන්න. *#*#4636#*#* ( මේක ඔය අප් එකෙන්ම dial කරන්න )

තෙවන පියවර - දැන් එන මෙනු එකේ phone information වලට යන්න. එතනින් SLOT2 තෝරන්න.

හතරවන පියවර - දැන් පහලටම ගිහිල්ල බලන්න ඇති Set preferred network type කියල

පස්වන පියවර -  එකෙන් WCDMA only , GSM/CDMA auto (PRL) වගේ කැමති එකක් දෙන්න. ඔය දෙක අනිවා වැඩ.

හයවන පියවර -  දැන් බලන්නකෝ පොඩ්ඩක් නෙට් ගිහිල්ල වැඩේ කොහොමද කියල.

Post a Comment

 
Top