ඔන්න මේ මම මගේ වෙබ් එකට දාන පලවෙනි පෝසට් එක‍.  ඒ වගේම පොටෝෂොප් පාඩම් මාලාවේ පලමු කොටස. හරි මං අද කියලා දෙන්න යන්නේ  පොටෝ එකක කොටසක පාට වෙනස් කර ගන්නේ කොහොමද කියලා. ලේසි විදියට මම පියවරෙන් පියවර දාන්නම්
සැ-යු – පොටෝ අපහැදිලි නම් පොටෝඑක මත ක්ලික් කරන්න
1.  Adobe Photoshop වෙතට පොටෝ එකක් Add කරගන්න. ඔය පහලින් තියෙන්නෙ මම දාගත්ත පොටෝ එක ලස්සනයි නේ?



2.    මම දැන් එය ගැහැණු ලමයගේ තොල්පටෙි පාට වෙනස් කරන්න තමා හදන්නේ. අපිට ඒකට මුලින්ම ඒ කොටස සිලෙක්ට් කර ගන්න වෙනවා ඒකට අපි Lasso Tool එක තෝරගන්නවා.



3.   මම ඔය අංක 1 දාල තියෙන්නේ මට ලේසි ටූල් එක ඔයාලට කැමති  Lasso Tool එකක් මෙතනදි පාවිච්චි කරන්න පුලුවනි. ඔය මම අංක 2 දාල තියෙන්නේ මම සිලෙක්ට් කරගත්ත කොටස. ඔයාල Lasso Tool එක අරගෙන Mouse එක Click කරගෙන අවශ්‍යය කොටස සිලෙක්ටි කරගන්න හැබැයි මෙතනදි ඔයා සිලෙක්ට කරන්න පටන් ගත්ත තැනයි අවසන් තැනයි එකට සම්බන්ධ වෙන්න ඕනේ.
4.   හරි දැන් සිලෙක්ට් කර ගත්තනේ දැන් මම ඔය පහලින් දාල තියෙන Layer Adjustment එකට යන්න. දැන් Black and White තෝරන්න.

5.   දැන් පහල එන වින්ඩෝ එකේ ඔයාල කැමති විදියට පාට වෙනස් කරගන්න පුළුවන්. එතන තියන Tint යන්න Clcik කරලා Change to Tint Colour  යන්න Clcik කර අවශ්‍ය පාටක් තෝරන්න එතකොට පෙනෙයි පාට වෙනස් වෙනවා


ඔන්න දැන් වැඩෙි කරලා ඉවරයි. දැන් සේවි කරගන්න .මම ඔය පහලින් දාල තියෙන්නේ මම හදපු එකයි හදන්න කලින් එකයි.
වැඩෙි හොදයි නම් Share පාරක් දාලම යන්න
- See more at: http://potoshopsinhalen.blogspot.com/2014/09/1.html#sthash.FZp8TdKf.dpuf

Post a Comment

 
Top