ඇත්තටම මේක පාවිවිචි කරන්න පුළුවන් වින්ඩෝව්ස් 7 එක්ක විතරයි. මේ God Mode එක කියන්නේ ඔයාලගේ පරිගණකය සමග එන සියළුම විදිවිධාන හා Control Panel වල Setting වගේ හුගක් දේවල්. වැඩේ කරාට පස්සේ ඔයාලට තේරෙයි මොක්කද කියලා හරි දැන් වැඩෙිට බහිමුකෝ
1 – මුලින්ම ඔයාලගේ Desktop එකේ New Folder එකක් හදා ගන්න
2 – ඊට පස්සේ මම ඔය යටින් දාල තියන විදියට Folder එක Rename කරගන්න
God Mode.{ED7BA470-8E54-465E-825C-99712043E01C}
3 – දැන් Enter ඔබන්න
ඔයාලට පෙනේවි Contol Panel එකේ වගේ Icon එකක් විදියට ඒ Folder එක Change උනා. දැන් Folder එක Open කරලා බලන්න. Control Panel වල තියන ඔක්කොම වැඩ කෑලි මෙතනෙට ඇවිත් ඒ වගේම හුගක් System Tools මෙි Folder එකට ඇවිත් තියනවා.
udauwa blog හි දැනුම අනිත් අයත් එක්ක බෙදා ගන්න පහලින් තියන Social Share Button වලින්.අලුත් පෝස්ටි එකක් අරගෙන එන්නම්කෝ.


Post a Comment