ඔන්න මේ පාරත් මම ගෙනාවේ ගොඩාක් වැදගත් වෙන පෝස්ට් එකක්. ඇත්තටම හුගක් අය පරිගණකයක OS එක දැම්මට පස්සේ සමහර Hardwares වැඩ කරන්නේ නෑ. ඒ මොකද ඒවා Run වෙන්න Software ඕනේ ඒවා තමා Drivers. ඇත්තටම මේකෙන් Expire උනු Drivers හා ඔයාලට අලුතින් පරිගණකයට දාන්න ඕන Drivers Automatically Search කරලා Update කරලා දෙනවා.. හරි දැන් වැඩෙිට යමු.
IObit-Driver-Booster-Pro

  1. මෙි ලින්ක් එකෙන් ගිහින් Software එක භාගන්න – http://ity.im/05_DU
  2. Software එක Install කරගන්න. එක කියලා දෙන්න ඔිනේ නැති නිසා කිව්වෙි නැ ඕං.
  3. හරි දැන් Software එක Run කරගන්න

Post a Comment

 
Top