වයිරස් ගාඩ් එකක් අපි හැමෝම වගේ පරිගණකයට දාගන්න වනේ... ඒත් හැමොටම Virus Guard ඒක ලයිසන් කරගන්න බැරි වෙනවා.. එක්කො සමහර අය Trial Vertion එකක් පාවිච්ච් කරනවා...


අද මම කියල දෙන්න යන්නේ ඇවාස්ට් 2014 එක කොහොමද හරියටම අවුරුද්දක් නොමිලයේ ලයිසන් කර ගන්න විදිය.

මුලින්ම ඇවාස්ට් 2014 මෙතනින් බාගන්න - http://goo.gl/IuyeyW


දැන් ඔබ පරිගණකයට ස්ථාපනය කර ඇති ඇවාස්ට් 2014 Open කරන්න. එහි ඉහලින් තියන Register යන්න Click කරන්න.



ඉන් පසු පැමිනෙන තිරයෙහි Free antivirus යන්නහි
Register යන්න click කරන්න.


Loading යනුවෙන් මෙනුවක් පෙනේවි...මදක් සිටින්න....එය load උනාට පසු ඔබට මෙනු තිරයක් පෙනේවි. එහි Register with Facebook යන්න කරන්න.. ( මෙය කිරීමට පෙර ඔබගේ ගිණුමට ඇතුල් වී සිටින්න) ඔබට කැමති නම් ඊමේල් මගින් මෙය රෙගිස්ටර් කර ගත හැකිය.




ඉන් පසු ඔබව ඔබගේ facebook ගිණුම වෙත ගෙන යාවි.. එහිදී ඔබගෙන් අසාවි  '' AVAST antivirus will receive the following info: your public profile, friend list and email address. ''  එහි ok යන්න කිලික් කරන්න..

 

නැවතත් එවැනි dialog box එකක් පැමිනේවි.. එහිත් okay යන්න කරන්න..

දැන් ඔබව ඇවාස්ට් හි නිළ වෙබ් අඩවියට ගෙන යාවි.. 

ඔන්න දැන් වැඩේ හරි... සතුටුයි නේද?... එහෙනම් පොස්ටි එක ගැන කොමෙන්ටුවකුත් දාලම යන්නකොව්



Post a Comment

 
Top